hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 12:03



නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ කලා ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

ඇය පළමුවෙන්ම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුනු ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යයයි.

ඉතින් ඒ වගේම පුංචි තිරයේදී පමණක් නෙමෙයි සිනමාව තුළත් විවිධ දක්ෂතා දක්වපු කෙනෙක් තමයි උදාරි කියන්නේ.

මේ වන විට විවාහ වෙලා අවුරුදු 10ක ළමයෙක් ඉන්න උදාරි සැමියා සමගින් සිංගප්පූරුවේ තමයි ජීවත්වෙන්නේ.

ඉතින් සතුටින් කාලය ගත කරන උදාරි සම්මානනීය රංගන ශිල්පිනියක්.

එකිනෙකට වෙනස් ඉතිහාස කතාවලින් නිතර දෙවේලේ ඇය අපට හුරු චරිතයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: