2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
උදයන්ති කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ඨ නිර්මාණ හරහා කතා බහට ලක් වුණ චරිතයක්.
නිතර නිතර නිර්මාණ තුල දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මානයට සිය හොඳම රංගන දායකත්වය ලබා දෙන නිලියක්.
මේ දිනවල සමාජ ජාලා තුල කතා බහට ඇය ලක් වෙනවා.
ඒ ගැන මුහුණුපොතේ හුවමාරු වුණ සටහනක් පහතින්,
මීට පොඩ් වෙලාවකට කලින් උදයන්ති සහභාගී වෙච්ච් ස්වර්ණවාහිනී යේ වැඩසටහනක පොඩ් වීඩ්යෝ කැල්ලක් දැක්කා.වැඩසටහන මෙහෙයවන්නේ සංගීත් සහ දිනිති.එකේදි උදයන්ති එයාගේ හස්බන්ඩ් ගැන එයා යාළුවෝ වෙනුවෙන් කරන සමහර දේවල් ගැන හරිම ආසාවෙන් හිනාවෙව් ආදරණීය විදියට කතා කරා.හස්බන්ඩ්ගේ යාළුවන්ට ප්‍රශ්න ආවම එයා එවා විසඳන විදිය ගැන තමයි උදයන්ති කතා කරේ.ඇය උදාහරණයක් විදියට ගත්තේ දික්කසාදය එයාගේ හස්බන්ඩ් ගේ යාළුවෝ ඩිවොස් වෙන තැනට එනකල් ඇවිත් එයා කොහොම හරි එවා සෙට්ල් කරලා දෙන විදිය ගැන. උදයන්ති එතනදි කියනවා.හස්බන්ඩ් කියනවලු කොහොම හරි ඕක අල්ලන් ඉදපන් මචන්.අතාරින්න එපා.අපි හොඳ දෙයක් කරමු කියලා.
හැමෝම වගේ සඳහන් කරල තිබ්බේ උදයන්තිගේ හස්බඩ් කියන්නේ මොන තරම් ලස්සනට ඇයව සිත්තම් කරලද කියලා.ඔහු උතුම් මනුස්සයෙක් කියලා.අපේ ගොඩාක් පිරිමි තැලෙන යකඩේ තැලෙන බව දැන දැනම තව තව තලන්න උත්සහ කරද්දි එහෙම දහසක් දේ අහපු කෙනෙකුට ලස්සන ජීවිතයක් දිලා ඇය ලස්සන ආදරණීය අම්මා කෙනෙක් කරලා ඇයව අද සතුටින් තියලා තියෙනව.එකෙත් හොඳම දේ තමයි උදයන්තිගේ හස්බන්ඩ් උදයන්තිට වඩා සෑහෙන බාල කෙනෙක්.උදයන්ති කියන්නේ බොහොම දක්ශ රංගන ශිල්පිනියක්.අගය කරන්නට වටින.
මනුස්සයෙක්ට ගරු කරන්න දන්නේ නැති නම් අඩුම තරමේ අපහාස නොකර ඉන්න කියන එක හොඳම උදාහරණයක් කියලා හිතුණා එ වීඩ්යෝ කැල්ල දැක්කම.හොඳම මිනිස්සුත් ඉන්නවා.
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25