2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
ඇය රූකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ බාල දියණිය.. වින්ඩි ගුණතිලක..
මේ කියන්න යන්නේ ඇයට ලැබුණු තවත් විශේෂ ඇගයීමක් ගැන.
ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක පසුගියදා සම්මානයට පාත්‍ර වුණා.
ඒ, ‘බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල – 2025’ සම්මාන උළෙලේදී.
එහිදී ඇය 2021 වසරේ ප්‍රශස්තම බෞද්ධ ගීතයට හිමි සම්මානයෙන් (Best Buddhist Song of the Year 2021) පිදුම් ලැබුවා.
ඒ, ”සැප නින්දේ | පිළිසිඳ ගැනීම” නිර්මාණය වෙනුවෙන්.
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26