2024 ජූලි 12, ප.ව. 12:11
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ වෙඩි තබා ඝාතනය කළා.
ඒ අවස්ථාවේදී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුලටත් ජීවිතය අහිමි වුණා.
ඒ විතරක් නෙවෙයි ක්ලබ් වසන්තගේ බිරිඳ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන අතර කේ.සුජීවාද සැත්කමකට භාජනය වුණා.
පුරුදු පරිදි යූටියුබ් නාලිකා පුරුදු සෙල්ලම පටන් අරන් ඉන්නවා.
ඔවුන්ගේ මෙවරත් ප්‍රධානතම මාතෘකාව ක්ලබ් වසන්ත වෙලා හමාරයි.
කිසිදු විලිසංගයක් නැති යූටියුබ් නාලිකා ක්ලබ් වසන්තගේ ඡායාරූප විකෘති කොට පළ කරමින් ව්‍යාජ මවාපෑම් සිදු කරන්නට පටන් ගෙන තිබෙනවා.
ඒ සියල්ල නැරඹීමට ප්‍රිය කරන පිරිසකුත් අපි අතර සිටීම කණගාටුවට කරුණක්.
මෙම යූටියුබ් නාලිකාව මිට පෙර ජැක්සන් ඇන්තනිව සහ ශලනි තාරකාව විකුණගෙන කෑවා.
මෙවරද ඔවුන්ගේ යූටියුබ් නාලිකා සුපුරුදු සෙල්ලම පටන් අරන් තියෙන්නේ මෙහෙමයි.

2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25