2024 ජූලි 08, ප.ව. 3:31
අතුරුගිරිය නගරයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට අද (08) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජිවිතක්ෂයට පත් වුණා.
පසුගියදා ක්ලබ් වසන්ත මිලියන ගාණක අරක්කු ගෙනත් දාපු කොක්ටේල් පාටි එක ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.
එම වීඩියෝව පහතින්,
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26