hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 ජූලි 13, ප.ව. 7:07



ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්. 

මෙවන් පසුබිමක මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කර තිබූණා.

එහි සඳහන් කර තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: