2024 ජූලි 19, පෙ.ව. 12:04
අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් වෙඩි ප්‍රහාරයකට ලක් වී ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ජීවිතක්ෂයට පත් වුණ අතර ඔහුගේ බිරිඳද තවමත් රෝහල්ගතවයි සිටින්නේ.
මෙම මරණයත් සමග ක්ලබ් වසන්ත ගැන විවිධාකාර පුවත් පළ වුණ අතරම ඔහුට සිදු වූ දෙය සම්බන්ධව දුක් වන අය අතරේ වෙනස් මතයක් දරන තවත් පිරිස්ද දකින්න ලැබුණා.
කෙසේ නමුත් ඔහු සිය පවුලේ සියලු සාමාජිකයින් සමග සිටින ඡායාරූපයක් සමාජ ජාලා හී විශාල ප්‍රතිචාරයක් ලබමින් පැතිර යනවා.
ඒ ඡායාරූපයට ලැබී තිබුණේ අනුකම්පා සහගත ප්‍රතිචාරයි.

2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26