2024 අගෝස්‍තු 21, පෙ.ව. 12:04
ක්ලබ්වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයේ උණුසුම තවමත් මැකී ගිහින් නෑ.
ඊයෙත් මේ ඝාතනට සම්බන්ධ සැකකරුවන්ව 11 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුන් සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි නියෝග කළේ.
මේ අතර වසන්ත මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා.
ඒ ඔහුගේ දරුවන් විසින්.
මේ තියෙන්නේ ඔහුගේ මුහුණු පොතට එලෙස එක්කර තිබුණු තවත් ආදරණීය සටහනක් සහ ඡායාරූපක්.
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26