2024 අගෝස්‍තු 21, පෙ.ව. 12:04
ක්ලබ්වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයේ උණුසුම තවමත් මැකී ගිහින් නෑ.
ඊයෙත් මේ ඝාතනට සම්බන්ධ සැකකරුවන්ව 11 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුන් සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි නියෝග කළේ.
මේ අතර වසන්ත මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා.
ඒ ඔහුගේ දරුවන් විසින්.
මේ තියෙන්නේ ඔහුගේ මුහුණු පොතට එලෙස එක්කර තිබුණු තවත් ආදරණීය සටහනක් සහ ඡායාරූපක්.
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 08, පෙ.ව. 12:30
2026 පෙබරවාරි 08, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 07, ප.ව. 6:27
2026 පෙබරවාරි 07, ප.ව. 6:22
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26