2025 මැයි 25, ප.ව. 2:39
දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි වසන්ති චතුරාණි සඳහන් කළේ ඇයගේ වියෝව සිනමාවට සිදු වූ විශාල පාඩුවක් බවයි.
ඇය නැති අඩුව කාටවත් පිරවිය නොහැකි බවත් ඇය වචනයේ පරිසමාප්තියෙන්ම නිළි රැජිනක් බවත් ඇය සඳහන් කළා.
ඇයගෙන් තමන් බොහෝ දේවල් ඉගෙන ගත් බවත් ඇය ජිවිතයේ කෙතරම් ඉහළට ගියත් බොහොම නිහතමානී චරිතයක් බවද පැවසුවා.
මාලිනී ෆොන්සේකා මහත්මිය මන්ත්‍රී ධූරය දරණ සමයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම ඇති කිරීමට මූලික වී වැඩ කටයුතු සිදු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25