2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 11:46
මුහුද, මුහුදු පතුල කියන්නේ වෙනමම සුන්දර ලෝකයක් කිව්වොත් ඔබ පුදුම වෙයි.
හැබැයි ඒ සුන්දරත්වය විදින්න අපි හැමෝටම අවස්ථාව උදා වෙන්නේ නැහැ.
අපේම නොසැලකිලිමත් කමින් අපේ පරිසරය අපිම විනාශ කර ගන්නවා.
coral cleanup, underwater clean up කියන එක සමහර විට ඔබට හුරු පුරුදු නැතුව ඇති.
හැබැයි මේ අපිට හුරු නැති වැඩේ හරි අපුරුවට කරන තරුණියන් 6 දෙනෙක් ඉන්නවා.
මේ වැඩේ විශේෂත්වය තමයි ඔවුන් සිය රැකියා වලින් නිවාඩු අරගෙන මේ වැඩේ කරන එක.
ලංකාවේ මේ underwater clean up වලට ගෑණු ළමයි සහභාගී වෙන එක අඩු කාලෙක මේ තරුණියන් 6 දෙනා මේ සඳහා එකතු වීමත් එක්ක underwater clean up වලට එකතු වීමේ නැඹුරුවක් ඇති වී තිබෙනවා.
සරණි රණවීර, සජනි ගමගේ, තරුෂි දිසානායක, භාග්‍යා ජයසුන්දර, ඉමේෂා ගමගේ සහ හංසනී සිල්වා තමයි මේ සුන්දර වැඩේ කරන සුන්දර තරුණියන් හය දෙනා.
ඔවුන්ගේ කතාව අහන්න කැමති ඔබ මේ වීඩියෝව නරඹන්න.
2025 මැයි 13, පෙ.ව. 12:16
2025 මැයි 13, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:07
2025 මැයි 12, පෙ.ව. 12:04
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
12-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25