2023 ජූලි 12, පෙ.ව. 9:18
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ දියණිය විවාහයට පෙර පන්සලට ගිහින් බෞද්ධාගමට අනුව යුග දිවියට ආශිර්වාද ලබා ගත්තා කියලා අපි කිව්වා ඔබට මතක ඇති.
ඉතින් රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණිය පසුගියදා යුග දිවියට එළඹුණා.
ඒ මොනාර්ක් ඉම්පීරියල් උත්සව ශාලාවේදී.
ඇයගේ විවාහ උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සහ එම බිරිඳ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී සිටියා.


































2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:15
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25