2023 ජූලි 12, පෙ.ව. 9:18
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ දියණිය විවාහයට පෙර පන්සලට ගිහින් බෞද්ධාගමට අනුව යුග දිවියට ආශිර්වාද ලබා ගත්තා කියලා අපි කිව්වා ඔබට මතක ඇති.
ඉතින් රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණිය පසුගියදා යුග දිවියට එළඹුණා.
ඒ මොනාර්ක් ඉම්පීරියල් උත්සව ශාලාවේදී.
ඇයගේ විවාහ උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සහ එම බිරිඳ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී සිටියා.


































2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26