2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 9:47
 
            
සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයෙකු සහ රංගන ශිල්පියෙකු වන විජේ ඇන්ටනිගේ දියණිය මීරා අද (19) අලුයම මියගොස් තිබෙනවා.
අද අලුයම 3ට පමණ ඇය ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඇගේ දෙමාපියන් වෙත භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර මීරාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ලිපියක් ලැබී ඇති බවද වාර්තා වී තිබෙනවා.
ලිපියේ සඳහන් වන්නේ ‘මම ඔබට ආදරෙයි. ‘මිස් යූ ඕල්’ (I love You All, I Miss You All) යනුවෙන් එහි ලියා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම පේළි දහයේ සම්පූර්ණ ලිපියම ඉංග්‍රීසියෙන් ලියා තිබූ අතර මේ ලිපිය ලිව්වේ මීරා මානසික ආතතියෙන් සිටින අවස්ථාවකද, එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමට පෙර ද යන්න පරීක්ෂණ ක්‍රියාත්මකයි.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25