2025 මාර්තු 29, පෙ.ව. 7:34
උඩ දාල, කරකවලා කෑම හදන එක කලාවක් කරගත්ත wild cook bookව දන්නේ නැති කෙනෙක් නැති තරම් නේ.
මේ වැඩ දාන හැඩකාරයා Cooking entertainment කියන Concept එකෙන් අද වෙනකොට මිලියන ගානක ප්‍රේක්ශක ආදරයක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා.
ඔහු නමින් චරිත් නිපුන් සිල්වා.
ඉතින් අද ශ්‍රී ලාංකීය Youtube ඉතිහාසය උඩු යටිකුරු කරන්න චරිත්ට පුලුවන් වෙනවා . ඒ youtube subscribers ලා මිලියන දහය එහෙමත් නැත්නම් subscribers ලා ලක්ශ 100ය සම්පූර්ණ කරමින්.
ඒ කියන්නේ Diamond play button එක හිමිකරගත්ත ලංකාවේ එකම සහ ප්‍රථම youtuber බවට පත්වෙමින්.
සමාජමාධ්‍ය තුළ Cooking entertainment category එකේ වෙනස්ම විදිහේ වැඩ ගොඩක් චරිත් තමන්ගේ channel එක හරහා කරගෙන යනවා.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම wild cook bookගේ style එකට කැමති ප්‍රේක්ශකයෝ ඉන්නවා.
social media වල වැඩ දාපු wild cook book එතනින් නවතින්නේ නැතුව පසුගිය වසරේ නොවැම්බර් මාසෙදි Wild dish by wild cook book නමින් තමන්ගෙම කියලා restuarant එකකුත් පටන් ගන්න පුලුවන් වෙනවා.
වැඩිම Subscriber ලා සංබ්‍යාවක් ඉන්න ලෝකෙ අංක එකෙ Cooking youtube channel අතරත් Wildcookbook ඉන්නවා.
Youtube creator awards එහෙමත් නැත්තම් youtube play buttons වල subcribersලා ලක්ශය සම්පූර්න කරලා Silver play button එකත්
Subscribersla මිලියනය සම්පූර්න කරලා Gold play button එකත් හිමි කරගෙන තිබ්බ wild cook book ට අද Diamond play button එකත් ලබා ගන්න පුළුවන් වුණා.
2025 මාර්තු 31, ප.ව. 5:32
2025 මාර්තු 31, ප.ව. 5:15
2025 මාර්තු 31, පෙ.ව. 12:30
2025 මාර්තු 31, පෙ.ව. 12:17
2025 මාර්තු 31, පෙ.ව. 12:14
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
30-03-25
30-03-25
30-03-25
30-03-25
30-03-25
30-03-25
29-03-25
29-03-25