hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2023 ජූනි 18, පෙ.ව. 12:01



ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් ඊයේ (17) කොළඹ නිදහස් චතුරශ්‍රය පරීශ්‍රෙය් ශ්‍රී ලාංකික ජනතාව යෝග අභ්‍යාසවල නිරත වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ඒ සඳහා දේශපාලඥයින්, සිසු සිසුවියන් ඇතුළු බාල මහළු බොහෝ දෙනා සහභාගී වී සිටියේ.

එම අවස්ථාවේදී හදිසියේම වර්ෂාවක් කඩා වැටීමත් සමඟ ආරක්ෂකයින් විසින් කුඩ ඉහලාගෙන සිටීම ගැන මේ වන විට සමාජයේ කතා බහක් ඇති වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: