2022 මැයි 10, පෙ.ව. 9:54
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
ඊයේ අළුයම 12.50 ට පමණ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්ෂක නිලධාරීන් ද රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
2025 මැයි 07, පෙ.ව. 12:06
2025 මැයි 07, පෙ.ව. 12:06
2025 මැයි 07, පෙ.ව. 12:02
2025 මැයි 06, ප.ව. 10:00
2025 මැයි 06, ප.ව. 3:42