2022 මැයි 10, පෙ.ව. 9:54
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
ඊයේ අළුයම 12.50 ට පමණ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්ෂක නිලධාරීන් ද රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:03