2022 නොවැම්‍බර් 15, ප.ව. 1:19
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පෙරවරු 9.30 ට මීගමුව බලා පිටත් වූ දුම්රිය කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ අනතුරකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් කුරණ සහ මීගමුව අතර දුම්රිය ප්‍රමාදයක් වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27