hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:34


ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වුණේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් අඩු කර තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් 183කින් පහත දමා තිබෙනවා.