2023 අප්‍රේල් 04, පෙ.ව. 10:34
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් අඩු කර තිබෙනවා.
කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් 183කින් පහත දමා තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42