hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 03, ප.ව. 4:13


විශ්ව විද්‍යාල සිසුන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර කොළඹ කොටුව ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මොවුන්ගේ පා ගමන හේතුවෙන් කොළඹ -කොම්පඤ්ඤවීදිය සහ ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.