2022 මැයි 03, ප.ව. 4:13
විශ්ව විද්‍යාල සිසුන් සහ පොලිසිය අතර කොළඹ කොටුව ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මොවුන්ගේ පා ගමන හේතුවෙන් කොළඹ -කොම්පඤ්ඤවීදිය සහ ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05