2022 ජූනි 24, පෙ.ව. 11:40
අනුරාධපුර නගරයේ ඉන්ධන පෝලිමේ සිටි 19 හැවිරිදි තරුණයෙකු අද අලුයම 4.30 ට පමණ (24) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ මන්තීරු දෙකක් ඇති අදාළ මාර්ගය බාධාවන ලෙස මෙම තෙල් පොලිම පැවති බවත් එම පෝලිමේ යතුරු පැදියක සිටි තරුණයෙකු මෙලෙස රිය අනතුරට ලක්ව ඇති බවත්ය.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25