hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 24, පෙ.ව. 11:40


තෙල් පෝලිමේ සිටි 19 හැවිරිදි තරුණයෙකු මරුට

අනුරාධපුර නගරයේ ඉන්ධන පෝලිමේ සිටි 19 හැවිරිදි තරුණයෙකු අද අලුයම 4.30 ට පමණ (24) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ මන්තීරු ‌දෙකක් ඇති අදාළ මාර්ගය බාධාවන ලෙස මෙම තෙල් පොලිම පැවති බවත් එම පෝලිමේ යතුරු පැදියක සිටි තරුණයෙකු මෙලෙස රිය අනතුරට ලක්ව ඇති බවත්ය.