hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 10, ප.ව. 5:28


මනම්පිටිය බස් අනතුරේ මියගිය ගණන ඉහළට

මනම්පිටිය ප්‍රදේශයේ දී කොටලීය ඔයට පෙරළීයාමෙන් සිදු වූ බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මෙලෙස මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 40ක්.