2023 ජූලි 10, ප.ව. 5:28
මනම්පිටිය ප්‍රදේශයේ දී කොටලීය ඔයට පෙරළීයාමෙන් සිදු වූ බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මෙලෙස මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 40ක්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42