2022 අගෝස්‍තු 30, ප.ව. 4:00
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමන මේ වන විට මරදාන දෙස සිට කොළඹ පුරහල ප්‍රදේශයට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ පොලිසිය රැකවල් යොදා ඇති බවයි වාර්තා වන්නේ.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14