2022 අගෝස්‍තු 30, ප.ව. 4:00
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමන මේ වන විට මරදාන දෙස සිට කොළඹ පුරහල ප්‍රදේශයට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ පොලිසිය රැකවල් යොදා ඇති බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19