2022 අගෝස්‍තු 30, ප.ව. 4:44
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර අනතුරුව කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58