2023 ජනවාරි 13, ප.ව. 1:14
ගංජා කිලෝග්‍රෑම් 15 ක් සමග මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගත් සිද්ධියට අදාලව ඇතිමලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන වැඩිදුර විමර්ශනවලට අදාලවයි.
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32