2023 ජූනි 20, පෙ.ව. 11:47
බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51