2023 ජූනි 20, පෙ.ව. 11:47
බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05