2023 ජූනි 10, ප.ව. 10:57
මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බව වාර්තා වෙනවා.
සැකකරුව හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51