hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 10, ප.ව. 10:57


මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයාවත් අත්අඩංගුවට

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයාව බව වාර්තා වෙනවා.

සැකකරුව හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.