2025 ජනවාරි 29, ප.ව. 11:04
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා මිය යනවිට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
යාපනයේ පිහිටි නිවසේදී ඊයේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතාගේ රෝහල්ගත කරනු ලැබීය.
මිය යනවිට ඒ මහතා 82වියේ පසුවිය.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
05-03-26
05-03-26
03-03-26
03-03-26
27-02-26
27-02-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26