2026 මාර්තු 10, පෙ.ව. 12:08
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට යම්කිසි කාර්යභාරයක් කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.
රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.7කටද ආර්ථික වර්ධන වේගය 5.6කට ඔහු ඔසවා තැබූ බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මේ වන විට එම ආර්ථික වර්ධන වේගය පහත වැටී ඇති බවත් විදේශ සංචිත එම මට්ටමේ පවත්වාගෙන යෑමට සමත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ වුවද මේ වන විට එම විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 12 දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව තිබුණද වර්තමාන ආණ්ඩුවට එම හැකියාව නොමැති බවද සුජීව සේනසිංහ අවධාරණය කරයි.
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 3:41
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:27
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:00
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:46
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:23
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26