hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 17, ප.ව. 6:52


හොර පාස්පෝට් හැදූ ලොක්කෝ දෙන්නෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට රටින් පැන යාම සඳහා ගමන් බලපත්‍ර සකසා දීම සඳහා සහාය වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.