2024 මාර්තු 17, ප.ව. 6:52
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට රටින් පැන යාම සඳහා ගමන් බලපත්‍ර සකසා දීම සඳහා සහාය වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2024 ඔක්තෝබර් 14, ප.ව. 12:20
2024 ඔක්තෝබර් 13, ප.ව. 5:34
2024 ඔක්තෝබර් 11, ප.ව. 12:54
2024 ඔක්තෝබර් 10, ප.ව. 4:25
2024 ඔක්තෝබර් 07, ප.ව. 4:56