2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:12
කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,290ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 15,497
රනිල් වික්‍රමසිංහ – 10,188
නාමල් රාජපක්ෂ – 1,101
දිලිත් ජයවීර – 659
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25