2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:12
කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,290ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 15,497
රනිල් වික්‍රමසිංහ – 10,188
නාමල් රාජපක්ෂ – 1,101
දිලිත් ජයවීර – 659
2025 අප්‍රේල් 23, පෙ.ව. 8:52
2025 අප්‍රේල් 22, ප.ව. 10:11
2025 අප්‍රේල් 22, ප.ව. 9:43
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36