hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 23, ප.ව. 5:50


පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…!

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව https://www.doenets.lk   සහ www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: