hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 21, ප.ව. 4:12


රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: