hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 අගෝස්‍තු 21, ප.ව. 4:03


දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළේය.

ඒ එළැඹෙන 27 වනදා දක්වාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර ලැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: