hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 27, ප.ව. 12:44


දේශබන්දුට ඇප

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: