hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 මාර්තු 20, ප.ව. 1:07


අනුරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන මහතා සභාපති තනතුර දරණ එවන් කමිටුවක සාමාජිකත්වය දැරීමෙන් ප්‍රථිපලයක් නැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: