hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 අප්‍රේල් 14, ප.ව. 8:04


වාහනයක් ප්‍රපාතයකට පෙරලී යයි – කුඩා දරුවෙක් සහ තවත් අයෙක් මිය යයි

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේ දී ය.

එම අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: