2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:56
ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ යට අපහාසයක් සිදු කර ඇති බවට අධිකරණය අද (23) තීන්දු කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවයි.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58
03-02-26
03-02-26
02-02-26
02-02-26
31-01-26
31-01-26
23-01-26
23-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
18-01-26
18-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
07-01-26
07-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26