hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2024 අගෝස්‍තු 05, පෙ.ව. 9:49


සිරිපාල අමරසිංහත් ඇප තැන්පත් කරයි

ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මගින් ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයේදී ඇප මුදල් තැන්පත් කලේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: