2023 ජූනි 14, ප.ව. 5:04
රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51